පුවත්

ඇඳිරිනීතිය මධ්‍යාහන 12 දක්වා දීර්ඝ කරයි (Update)

Published

on

ඊයේ (21) රාත්‍රියේ සිට දිවයින පුරා බලපැවැත්වුණු ඇඳිරිනීතිය අද මධ්‍යාහන 12 දක්වා දීර්ඝ කර ඇති බව මහජන ආරක්ෂක ඇමති – ටිරාන් අලස් මහතා පවසයි.

—————————————–

(පෙර පුවත : 2024 සැප්තැම්බර් 21 ප.ව. 9:52)

අද රාත්‍රී 10 සිට ඇඳිරිනීතිය පැනවෙයි

අද (21) රාත්‍රී 10 සිට හෙට (22) අලුයම 6 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පනවා තිබේ.

ජනාධිපතිවරයා විසින් එම තීරණය ගෙන ඇත.

Trending

Exit mobile version