පුවත්

අන්තරේ විරෝධතා පාගමනට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර

Published

on

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මගින් සංවිධානය කර ඇති විරෝධතා පා ගමනක් විසුරුවා හැරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ.

මෙම විරෝධතා පාගමන හේතුවෙන් විජේරාම හංදියේ සිට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දක්වා වූ මාර්ගය වසා දැමීමටද පොලිසිය කටයුතු කර තිබුණි.

Trending

Exit mobile version