පුවත් අමාත්‍යාංශ ලේකම් පුටුවක් අලුත් වේ Published 2 years ago on November 3, 2023 By editor කෘෂිකර්ම හා වැව්ලි කර්මාන්ත අමාත්‍යංශ ලේකම්වරයා වශයෙන් බී.එල්.ඒ.ජේ.ධර්මකීර්ති මහතා පත්කර තිබේ. 2023 ඔක්තෝබර් 27 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත. ඊට අදාළ ගැසට් නිවේදනය පහත පරීදිය. 2356-25_SDownload Related Topics:lkaSriLanka Trending පුවත්6 days ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්5 days ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග පුවත්1 week ago පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට පුවත්1 week ago ‘පොල්’ දෙසතිය යාපනයෙන් ඇරඹේ පුවත්3 days ago ලංකාවේ විශාලතම විදේශ සෘජු ආයෝජන ව්‍යාපෘතියත් කතාවලට සීමා වෙලා පුවත්5 days ago අතුරුදන් වූ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා උණවටුනෙන් හමුවෙයි (UPDATE)