පුවත්

ආච්චිගේ ‌පෙම්වතා නව හැවිරිදි දැරිය ‌‌කෙළෙසලා

Published

on

නව හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කළ පුද්ගලයෙකු හිරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 60 හැවිරිදි පානදුර, හොරණ  ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු පිලිබඳ විමර්ශන සිදු කිරීමේ දී  අනාවරණය වී ඇත්තේ සැකකරු දැරියගේ මිත්තණියගේ අනියම් පුරුෂයා බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු අද (25) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Trending

Exit mobile version