පුවත්

ආනයන සීමා ලිහිල් කිරීම ගැන ලබන මාසයේ  IMF ඒකට වාර්තාවක්

Published

on

දැනට පනවා ඇති ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් ලබන මාසයේදී  ජාත්‍යන්තර මූල්‍ය අරමුලද (IMF)  වෙත යොමු කරන බව මුදල් අමාත්‍යංශය පවසයි.

 අදාල වාර්තාව සකස් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවද  මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියා සිටී.

Trending

Exit mobile version