ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාව ඒ මහතාගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ දී මුණ ගැසී සාකච්ඡා කර තිබේ.
ඒ සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ X ගිණුමේ සටහනක් ද තබා තිබේ.
ඔවුන් එහිදී දේශපාලන වර්ධනයන් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත් බවත් X සටහනේ වැඩිදුරටත් දැක්වේ.