උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හා මෙරට ඉන්දීය මහා කොමසාරිස්වරයා අතර විශේෂ සාකච්ඡාවක් අද (01) කොළඹදී පැවැත්වෙන බව වාර්තා වේ.
මෙම සාකච්ඡාවේදී 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡ කිරීමට නියමිත බවද පැවසේ.
ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය හා සාර්ව පාක්ෂික සමුළුවෙන් අනතුරුව මෙම සාකච්ඡාව පැවැත්වීම විශේෂත්වයකි.