ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා හා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් සිදුව තිබේ.
ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක්දින නිල සංචාරයක් සඳහා අද (4) උදෑසන දිවයිනට පැමිණියේය.
ජයශංකර් මහතා ඇතුළු පිරිස සිය එක්දින නිල සංචාරය නිමකර හෙට (5) පස්වරුවේ යළි නවදිල්ලි නුවර බලා පිටත්ව යාමට නියමිතය.