ඊයේ දින කොළඹ පැවති සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන්ගේ විරෝධතාවයක් අතරතුරදී අත්අඩංගුවට පත්වූ සිසුන් 21 දෙනා ඇප මත නිදහස් කර තිබේ.
ඔවුන්ව අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ ඇප මත මුදාහැර තිබේ.
සබැඳි පුවත් :
සබරගමුව සරසවියේ 21ක් අත්අඩංගුවට