පුවත්

උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයාත් ඉල්ලා අස්වෙයි

Published

on

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

මීට පෙර දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද එම ධූරවලින් ඉල්ලා අස්විය.

ශ්‍රී ලංකාවේ නවවන විධායක ජනාධිපති ලෙස ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක මහතා තේරී පත් වීමත් සමඟ ඔවුන් මෙලෙස ඉල්ලා අස් වීමට තීරණය කර තිබේ.

Trending

Exit mobile version