කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව නොවැම්බර් මසට සාපේක්ෂව දෙසැම්බර් මාසයේදී ශ්රී ලංකාවේ උද්ධමනය තවදුරටත් පහළ ගොස් තිබේ.
මේ අනුව නොවැම්බර් මස සටහන් වූ උද්ධමනය දෙසැමබර් මාසය වනවිට 61% සිට 57.2% ක් දක්වා 3.8% කින් පහළ ගොස් ඇත.
එමෙන්ම ආහාර උද්ධමනයද නොවැම්බර් මස සටහන් වූ අගයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේදී 73.7 % සිට 64.4 % ක් දක්වා පහළ වැටි තිබේ.