පුවත්

එක්සත් ජනරජ පෙරමුණ එළිදකී! (වීඩියෝ)

Published

on

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණේ එළිදැක්වීම අද (22) සිදුවිය.

මෙම උත්සවය මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගරයේදී පැවැත්වුණි.

පාඨලී චම්පික රණවක මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ජනතාවගේ සාමූහික ප්‍රයත්නයකින් ර‌ට ගොඩනගන කුසලතාව භාවිතා කරන ප්‍රායෝගික වැඩපිළිවෙළක් මත පදනම්ව රටට, ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකමෙන්ම ප්‍රජාතාන්ත්‍රික නිදහසත් ජාතික සමගිය ඒකාග්‍රතාව ලබාදීමත් අරමුණු කරගනිමින් ජනරජ පෙරමුණ පිහිටුවන බවයි.

Hope M නම් වූ පංචවිධ වටිනාකම්, අවංක බව විවෘත බව ප්‍රයෝගිකත්වය සහකම්පනය සහ කුසලතාවාදය, ආර්ථික සමෘද්ධිය, තිරසර සංවර්ධනය ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය,සමාජ සාධාරණත්වය ,සමමිතුරු විදේශ ප්‍රතිපත්තිය නම් වූ පංචවිධ ප්‍රතිපත්ති මත පදනම්ව එක්සත් ජනරජ පෙරමුණ ක්‍රියා කිරීමට බලාපොරොත්තු වන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Trending

Exit mobile version