පුවත්

එජාප ව්‍යවස්ථාව වෙනස්කරන්න කෘත්‍යාධිකාරී මණ්ඩලය තීන්දු කරයි!

Published

on

එක්සත් ජාතික පක්ෂයට අලුත් ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (17)  අනුමැතිය ලබා දී තිබේ.

ඒ එක්සත් ජාතික පක්ෂ නායක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (17) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමේදීය.

එහිදී පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ජනාධිපති නීතීඥවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ද කටයුතු කර තිබේ.

එම කමිටුවට හිටපු අමාත්‍ය තිලක් මාරපන, දයා පැල්පොල, රොනල්ඩ් පෙරේරා සහ නිශ්ශංක නානායක්කාර යන මහත්වරු නම්කර ඇත.

Trending

Exit mobile version