පුවත්

කංජිපානි ඉම්රාන් සිටින තැන ගැන තොරතුරු රජය සතුයි

Published

on

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක, කංජිපානි ඉම්රාන් සිටින ස්ථානය පිළිබඳ තොරතුරු රජය සතුව ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, බුද්ධි අංශ වාර්තා අනුව ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන බවයි.

https://sinhala.srilankamirror.com/wp-content/uploads/2024/08/08-10-TIRAN-KANJIPANI-1.mp3

Trending

Exit mobile version