ඉදිරි ජනාධිපතිවරණයේදී තම පරාජය පිළිබඳව ජනාධිපති රනිල් ඉතා හොඳින්ම දන්නා බවත් මේ අවස්ථාවේ ජනපති හිතවාදී කණ්ඩායම මුට්ටි අල්ලමින් සිටින බවත් අභිනව නිවහල් තරුණ පෙරමුණේ සභාපති මාධ්‍යවේදී ඒ.එම්.ඒ.ජී අධිකාරි මහතා පවසයි.
“රනිල් වික්‍රමසිංහට ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් ජයග්‍රහණය කරනවා කියන එක විස්වාසයක් තියෙනවා නම් ඔහු මේ වෙලාවේ මේ හදිසි පනත් පාර්ලිමේන්තුවට ගේන්නේ නෑ.රංගෙ බණ්ඩාර, ආශු මාරසිංහ, සමන් රත්නප්‍රිය, රුවන් විජේවර්ධන මේ ඔක්කොම ජනාධිපතිවරයාට පිනට ලැබුණු, ජනමතයෙන් තොරව පිනට ලැබුණු ජනාධිපති පදවියේ වරදාන වරප්‍රසාද ලබන ගමන් ඒ වරදාන තවදුරටත් තියාගන්න තමා මේ විවිධ මුට්ටි දාන්නේ…
IMFට, ඇමරිකාවට රනිල් වික්‍රමසිංහ දිනනවා කියන එක ශුවර් නම් මේ වෙලාවේ මේ හදිසි පනත් පාර්ලිමේන්තුවට ගේන්නේ නෑ. රනිල් වික්‍රමසිංහ ඉතා පැහැදිලිව දන්නවා ඉදිරි ජනාධිපතිවරණයේදී ඔහුට පැරදිලා ගෙදර යන්න වෙනවා කියන එක”
වීඩියෝ (Lankan People – FB Page)
https://sinhala.srilankamirror.com/wp-content/uploads/2024/06/119591254_2495872830596565_7108152750041506064_n.mp4