පුවත්

කඩයක ආදායම 166,000 නම්බදු අනිවාර්යයි

Published

on

වැට් බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සඳහා ලියාපදිංචි වීම සඳහා පැවැති වාර්ෂික ආදායම රුපියල් මිලියන 80 සීමාව රුපියල් මිලියන 60ක් දක්වා අඩු කර තිබේ. 

මේ අනුව දිනකට රුපියල් එක්ලක්ෂ හැට හය දහසක් උපයන රටේ වෙළෙඳුන් විශාල පිරිසකට බදු ලිපිගොනු විවෘත කිරීමට සිදුවනු ඇතැයි වාර්තා වේ.

දැනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වැට් බදු ලිපිගොනු 12,000ත් 13,000ත් අතර සංඛ්‍යාවක් පවතින එම සංඛ්‍යාව මේ වසර තුළ 50,000ක් ඉක්මවා යනු ඇතැයි රජයේ බදු අංශ අනුමාන කර තිබේ.

Trending

Exit mobile version