පුවත්

කෙහෙළිය නඩුව අවසන්වනතෙක් රිමාන්ඩ්

Published

on

ප්‍රමිතියෙන් තොර බෙහෙත් ආනයනය සම්බන්ධයෙන් රිමාන්ඩ් ගතව සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, ඇතුළු පිරිස නඩු විභාගය අවසන් වන තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට මලිගාකන්ද මහේස්ත්‍රාත් අද (14) නියෝග කළේය.   

සැකකරුවන්ට ඇප ඉල්ලාමක් සම්බන්ධයෙන් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

ඒ අදාළ ඇප ඉල්ලීම් අධිකරණය හමුවේ අද (14) සලකා බැලූ අවස්ථාවේදීය.

නඩුව ලබන මාර්තු 28 වැනිදා කැඳවන ලෙස ද  මහේස්ත්‍රාත්වරයා  නියෝග කළේය.

(ලංකාදීප)

Trending

Exit mobile version