පුවත්

කොමිසම් 2කට නව සභාපතිවරුන් පත්කරයි

Published

on

ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිසමට සහ මානව හිමිකම් කොමිසමට නව සභාපතිවරුන් දෙදෙනෙකු පත්කර තිබේ.

මේ අනුව, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතාද, මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය මහතා ද පත්කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Trending

Exit mobile version