පුවත් කොළඹ තුරඟ තරග පිටියෙන් තරුණියකගේ මළසිරුරක්! Published 2 years ago on January 17, 2023 By editor ඝාතනයට ලක්වූ තරුණියකගේ මළ සිරුරක් කොළඹ තුරඟ තරග පිටියේ තිබී සොයාගෙන ඇතැයි පොලිසිය පවසයි. 23 වියේ පසු වූ මෙම තරුණිය, හෝමගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පොලිසිය පවසයි. කුරුඳුවත්ත පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි. Related Topics:lkaSriLanka Trending පුවත්5 days ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්5 days ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග පුවත්1 week ago පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට පුවත්1 week ago ‘පොල්’ දෙසතිය යාපනයෙන් ඇරඹේ පුවත්3 days ago ලංකාවේ විශාලතම විදේශ සෘජු ආයෝජන ව්‍යාපෘතියත් කතාවලට සීමා වෙලා පුවත්5 days ago අතුරුදන් වූ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා උණවටුනෙන් හමුවෙයි (UPDATE)