පුවත්

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

Published

on

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

කොළඹට සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් මෙම ජල කප්පාදුවට හේතුවයි.

ඒ අනුව හෙට (16) පස්වරු 6.00 සිට අනිද්දා පෙරවරු 6.00 දක්වා,
කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට එම ජල කප්පාදුව බලපැවැත්වෙන බවයි වාර්තා වේ.

Trending

Exit mobile version