ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.
අද දිනයේදී දුමින්ද දිසානායක හා වසන්ත යාපා බණ්ඩාර යන මන්ත්‍රීවරුන්ද කෝප් සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වූ අතර, ඒ අනුව මේ වනවිට කෝප් කමිටු සාමාජිකයින් 30 දෙනා අතරින් 10 දෙනෙකු ඉල්ලා අස්වී ඇත.