පුවත් ග්‍රෑන්ඩ්පාස්හිදී ත්‍රීවීලරයක් තුළ සිටි අයෙකුට වෙඩි ප්‍රහාරයක් Published 9 months ago on October 16, 2024 By editor ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයෙක්ට ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මාදම්පිටිය, කනත්ත ආසන්නයේදී වෙඩිතබා ඝාතනය කර තිබේ. අද (16) දහවල් 3ට පමණ එම වෙඩිතැබීම සිදුකර ඇත. මියගිය පුද්ගලයා වයස අවුරුදු 35ක් පමණ වන අයෙක් බව පොලීසිය පැවසීය Related Topics:lkaSriLanka Trending පුවත්7 days ago මොනරා ගමනය නිමයි; ස්වර්ණවාහිනිය අර්බුදයක; ටෙලි නිෂ්පාදකයෝ අමාරුවේ පුවත්4 days ago ජ’පුර රෝහලේ තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් ඉල්ලා අස්වෙයි පුවත්5 days ago කතානායක නිල නිවාස දෙකක් සහ වැඩිපුර නිල රථයක් අරන්. පුවත්5 days ago පඬුරු පෙට්ටියට නොදා වට්ටියට දාගන්න හැදූ කතරගම කපුවෝ පරළ වෙති; නිලමෙටත් තර්ජන පුවත්2 days ago DIG ලා 8ක් ඉන්දියාවට ගිහින් කලා1 week ago ජනප්‍රිය රංගන ශිල්පිනියගේ මරණයට හේතුව හෙළිවේ!