පුවත්

ගිනිකෙළි නිෂ්පාදකයින්ට හොඳ කාලයක්

Published

on

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ගිනිකෙළි සඳහා පවතින ඉල්ලුම ඉහළ ගොස් ඇති බව එම නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

එහි සභාපති දිනේෂ් ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, ගිනිකෙළි අලෙවියේ සැළකිව යුතු වර්ධනයක් දක්නට ලැබෙන බවය.

මැතිවරණ ප්‍රචාරක රැස්වීම් සහ උත්සව සඳහා භාවිත කරන මහා පරිමාණ ගිනිකෙළි නිෂ්පාදනවලට වැඩි ඉල්ලුමක් පවතී.

මැතිවරණයෙන් ඉදිරි කිහිපය තුළ ගිනිකෙළි සඳහා ඇති ඉල්ලුම ඉහළ යා හැකිය.

රතිඤ්ඤා නිෂ්පාදන සමාගම්වලට අවශ්‍ය අමුද්‍රව්‍ය අඩු මිලට ලැබී ඇති අතර එහි නිෂ්පාදන කටයුතු අඛණ්ඩව සිදු කරන බව සඳහන්ය.

Trending

Exit mobile version