පුවත්

චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබල චරිතයක් අද දිවයිනට

Published

on

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයන් මහත්මිය අද (23) දිවයිනට පැමිණීමට නියමිතයි.

අමාත්‍ය සන් හයන් මහත්මිය  අද මෙලෙස දිවයිනට පැමිණෙන්නේ, දෙදින නිල සංචාරයක් සඳහාය.

මේ සංචාරයේදී ඇය ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු රජයේ ඉහළපෙළේ නිලධාරීන් හමුවී සාකච්ඡා කරනු ඇති.

Trending

Exit mobile version