පුවත්

චීන ජාතිකයෙක් මුහුදේ ගිලී මරුට

Published

on

මුහුදේ ගිලී අතුරුදන් වූ චීන ජාතිකයාගේ මළ සිරුර අද (23) උදෑසන උතුරු පයාගල වෙරළ තීරයට ගොඩ ගසා තිබේ.

උතුරු පයාගල සංචාරක හෝටලයක් පිටුපස මුහුදේ රළ මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ නියැලී සිටි චීන ජාතිකයෙකු දියේ ගිලී   ඊයේ සවස අතුරුදන් වූ බව පයාගල පොලීසිය ප්‍රකාශ කළේය.

ෂෑන්ග් සියෝලෝන්ග් නමැති 54 හැව්රිදි චීන ජාතිකයෙකු මෙසේ දියේ ගිලී අතුරුදහන් ව තිබිණි.

සිද්ධිය පිළිබඳ පයාගල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Trending

Exit mobile version