පුවත් චීන – ලංකා මිතුදමට හානි කරන්න ඉඩ දෙන්නෑ – වජිර Published 3 years ago on November 17, 2022 By editor ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින සාම්ප්‍රදායික මිතුදමට හානි කිරීමට යටි අරමුණු ඇති කිසිවෙකුට ඉඩ නොතබන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති – වජිර අබේවර්ධන මහතා පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ ඊයේ (16) කොළඹදී මෙරට සිටින චීන තානාපති චී ජන්හොං මහතා හමුවූ අවස්ථාවේදීය. See moreAmbassador Qi Zhenhong met with UNP Chairman Vajira Abeywardena on Wednesday (16th).Qi: The Rubber-Rice Pact signed by then UNP gov't in 1952 laid a solid foundation for 🇨🇳🇱🇰 relations.Vajira: Won't allow our traditional friendship being harmed by anyone with ulterior agenda. pic.twitter.com/i1GXmmW3O7— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) November 16, 2022 Related Topics:Featured Trending පුවත්3 days ago IMF තීන්දුව, ලෝක හා ආසියානු බැංකු ණයටත් පරහට හිටියි? පුවත්1 week ago කොළඹ වෙසක් කලාප වෙනුවෙන් රථවාහන සැළැස්මක් පුවත්4 days ago රනිල්ගේ ප්‍රකාශය පරීක්ෂණ නොමඟ යැවීමක් පුවත්2 days ago තෙල් සංස්ථාවේ “අයිෆෝන්” බිල් පිටවුණා වගේ රහස් එළියට යන නිසා සංස්ථාව ඩිජිටල් කරනවා – MD පුවත්1 week ago වෙසක් සමයේ දිවයින පුරා විශේෂ වැටලීම් පුවත්3 days ago කඩුවෙල මහෙස්ත්‍රාත්වරිගේ නිල මැදිරිය මුද්‍රා තැබේ