පුවත්

ජනපතිගෙන් තවත් ගැසට්ටුවක්

Published

on

විදුලිබලය සැපයීම සම්බන්ධ සියලුම සේවා සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ඊයේ (05) එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවට වාර්තා වේ

එම ගැසට් නිවේදනය පහතින්,

Trending

Exit mobile version