ජාතික ජනබලවේගය විසින් ආරම්භ කර ඇති “සුහද හමු” මාලාවේ තුන්වැනි ජනහමුව අද (25) හෝමාගමදී පැවැත්වීමට නියමිතය.
ඒ අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සුහද හමුව අද පස්වරු 04.30 ට පිටිපන මහින්ද රාජපක්ෂ විදුහල ඉදිරිපිට ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව සඳහන්ය.