එක්සත් රාජධානියේ සහ ප්‍රංශයේ සංචාරයක නිරත වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය විදේශ සංචාරය නිමා කරමින් යළි දිවයිනට පැමිණෙන තෙක් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස නම් කර තිබේ.
එසේම වැඩබලන මුදල් ඇමති ලෙස රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ මහතා පත් කර ඇත.