පුවත්

ජනපති ලබන මාසේ ඉන්දියාවට !

Published

on

ජනපති ලබන මාසයේ මැද භාගයේදී ඉන්දියාවේ නිල සංචාරයක නිරතවීමට නියමිතව ඇතැයි වාර්තා  වේ.
ඒ අනුව ඒ මහතා ලබන  ජුලි මාසයේ 20ත් 30ත් අතර දිනක මේ සංචාරයේ නිරතවනු ඇතැයි පැවසේ.

කෙසේවුවද, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා ජනපතිවරයා අතර ලබන ජූලි 21 වැනිදා සකච්ඡාවක් සිදුවනු ඇති බවට ද මේ අතර මාධ්‍ය වාර්තා පැතිර තිබේ.

වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස වැඩ බාර ගැනීමෙන් පසුව ඉන්දියාවේ කරන පළමු නිල සංචාරයද මෙය වේ.

ඉන්දීය සංචාරයට පෙර වික්‍රමසිංහ මහතා මේ මස අවසානයේ ප්‍රංශයේ සංචාරයක නිරතවීමට නියමිත බවද පැවසේ.

Trending

Exit mobile version