පුවත් ජනපති හා චාල්ස් රජු අතර හමුවක් (ඡායා) Published 2 years ago on May 6, 2023 By editor තෙවන චාල්ස් රජු සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ලන්ඩන් නුවර දී සිදුව තිබේ. තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උළෙලට සහභාගී වීම සඳහා ලන්ඩන් නුවරට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල නායකයන්ගේ හමුවූ අතරතුර දී තෙවන චාල්ස් රජු සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව සිදුව ඇත. මෙම අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද සහභාගී වී ඇත. Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්5 days ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්5 days ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග පුවත්1 week ago පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට පුවත්1 week ago ‘පොල්’ දෙසතිය යාපනයෙන් ඇරඹේ පුවත්3 days ago ලංකාවේ විශාලතම විදේශ සෘජු ආයෝජන ව්‍යාපෘතියත් කතාවලට සීමා වෙලා පුවත්4 days ago අතුරුදන් වූ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා උණවටුනෙන් හමුවෙයි (UPDATE)