පුවත්

ජාත්‍යන්තර වනාන්තර දිනය අද යි.

Published

on

ලොව පිහිටි සියලු වනාන්තර සහ වනාන්තරවලින් පරිභාහිරව පිහිටි වෘක්ෂ සම්පත්වල වැදගත්කම පිළිබඳව ජන සමාජය තුළ පවතින දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වසරකම මාර්තු 21 වනදා ජාත්‍යන්තර වනාන්තර දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

මෙවර එහි තේමාව “වනාන්තර හා ආහාර” යන්නයි.

ජාතික උත්සවය අද ( 21) හෝමාගම වටරැකදී පැවැත්වීමට නියමිතය.

Trending

Exit mobile version