පුවත්

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම 4දා ඇරඹෙයි!

Published

on

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සැප්තැම්බර් 4, 5 සහ 6 යන දිනවල සිදු කෙරෙන අතර සැප්තැම්බර් 4 දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලිසිය සඳහා වෙන් කර ඇත.

සැප්තැම්බර් 11 සහ 12 අමතර දෙදින කලින් ඡන්දය දීමට නොහැකි වූවන් සඳහා වෙන් කර ඇත. මැතිවරණ කොමිසම සුදුසුකම් ඇති සියලු ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ අදාළ වේලාවන්හිදී සහභාගි වී ඡන්දය ප්‍රකාශ කරන ලෙසයි.

Trending

Exit mobile version