සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ අනුශාසන පරිදි බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තුමේන්තුව මඟින් වාර්ෂිකව පවත්වනු ලබන දහම් පාසල් විභාගය ගැන එම දෙපාර්තුමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව 2024 වර්ෂයට අදාළ දහම් පාසල් 6- 10 ශ්‍රේණි විභාගය 2025 ජනවාර් මස 26 වන දින පෙරවරු 8.30 ට ආරම්භ වෙයි.