පුවත් නව ජනපති අද පස්වරුවේ කොළඹ අගරදගුරු හිමිපාණන් බැහැ දකී Published 8 months ago on September 23, 2024 By editor ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (23) පස්වරුවේ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට නියමිතය. ඉන් අනතුරුව ජනාධිපතිතුමා කොළඹ දවටගහ මුස්ලිම් දේවාස්ථානයට ද ගොස් ආශිර්වාද ලබා ගනු ඇත. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago සිරි දළදා වන්දනාවට ජනපති කළ ඉල්ලීම මල්වතු හා අස්ගිරි පාර්ශව මහ නාහිමිවරු ප්‍රතික්ෂේප කරලා පුවත්2 days ago පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2025: නිල ප්‍රතිඵල මෙතැනින් පුවත්2 days ago බහුතරයක් හිමිවුවත් මාලිමාව අර්බුදයක ද? පුවත්3 days ago මහින්දානන්ද හා ශෂීන්ද්‍ර අත්අඩංගුවට..? පුවත්1 week ago මහින්දට සැත්කමක්! පුවත්3 days ago සවස 4ට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශත මෙන්න (Update)