පුවත් නැවතත් කිරිපිටි හිඟයක් ! Published 2 years ago on December 12, 2022 By editor රට තුළ නැවතත් කිරි පිටි හිඟයක් මතුව තිබේ. මේ වනවිට කිරි පිටි මිලදීගැනීම සඳහා ජනතාව තැන තැන පෝලිම්වල රැදී සිටිනු දක්නට ලැබේ. කොල්ලුපිටිය ප්‍රදේශයේ හා මිරිහානේ පිහිටි දේශීය කිරිපිටි අළෙවිසැල් දෙකක් ඉදිරිපිට අද පෙරවරුවේ දිගු පෝලිම් දක්නට ලැබිණි. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago සිරි දළදා වන්දනාවට ජනපති කළ ඉල්ලීම මල්වතු හා අස්ගිරි පාර්ශව මහ නාහිමිවරු ප්‍රතික්ෂේප කරලා පුවත්2 days ago පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2025: නිල ප්‍රතිඵල මෙතැනින් පුවත්2 days ago බහුතරයක් හිමිවුවත් මාලිමාව අර්බුදයක ද? පුවත්3 days ago මහින්දානන්ද හා ශෂීන්ද්‍ර අත්අඩංගුවට..? පුවත්1 week ago මහින්දට සැත්කමක්! පුවත්3 days ago සවස 4ට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශත මෙන්න (Update)