පුවත්

නිදහස වෙනුවෙන් සිරකරුවන් 285කට නිදහස

Published

on

77 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් දිවයින පුරා බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 285කට විශේෂ රාජ්‍ය සමාව හිමිවීමට නියමිතය.

ඒ අනුව, ඔවුන් හෙට (04) දිනයේදී නිදහස් කිරීමට නියමිතව ඇත.

මෙම විශේෂ රාජ්‍ය සමාවට සුදුසුකම් ලබන පිරිමි සිරකරුවන් 279ක් ද, කාන්තා සිරකාරියන් 6 ක් සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Trending

Exit mobile version