පුවත් නෙළුම් කුළුණ කොළ පාට වෙයි Published 1 year ago on June 17, 2024 By nipuni කොළඹ නෙළුම් කුලුනෙහි පාට වෙනස් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව අද (17) රාත්‍රියේ දී එය කොළ සහ සුදු වර්ණවලින් විචිත්‍රවත් වනු ඇති බවයි වාර්තා වේ. සීමාසහිත කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ පුද්ගලික සමාගම නිවේදනය කළේ හජ් උත්සවය වෙනුවෙන් මෙය සිදු කරන බවයි. Related Topics:lkaSriLanka Trending පුවත්6 days ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්5 days ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග පුවත්1 week ago පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට පුවත්1 week ago ‘පොල්’ දෙසතිය යාපනයෙන් ඇරඹේ පුවත්3 days ago ලංකාවේ විශාලතම විදේශ සෘජු ආයෝජන ව්‍යාපෘතියත් කතාවලට සීමා වෙලා පුවත්5 days ago අතුරුදන් වූ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා උණවටුනෙන් හමුවෙයි (UPDATE)