පාරිසරිකව සිදු කරන වැරදි සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම සඳහා විශේෂ දුරකථන අංකයන් හඳුන්වා දී තිබේ.
ඒ 1997 සහ 1981 යන කෙටි දුරකථන අංකයි.
කැනීම් සිදුකිරීම, ගං ඉවුරු කාදනය සිදුකිරීම, කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කිරීම, පරිසර විනාශයන් ඇතුළු සියලුම පාරිසරිකව සිදුකරන හානි පිළිබඳව මෙම දුරකථන අංකය ඔස්සේ දැනුම් දීමේ හැකියාව ඇත.