පුවත්

පවිත්‍රා හා ජීවන් අද ඇමතිවරු ලෙස දිවුරයි

Published

on

හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරියක වන පවිත්‍රා දේවී වන්නිආරච්චි සහ ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොන්ඩමන් අද පෙරවරුවේ දී කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම්දීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

Trending

Exit mobile version