පුවත්

පළාත් දෙකක පාසල් නොවැම්බර් 1 වනදා නිවාඩු

Published

on

මධ්‍යම සහ ඌව පළාත්වල සියලුම රජයේ පාසල්වලට නොවැම්බර් මස 1 වනදා නිවාඩු ලබා දෙන බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සඳහන් කරයි.

නොවැම්බර් මස 31 වන දිනට යෙදෙන දීපවාලි උත්සවය නිමිත්තෙන් අදාළ පළාත්වල පාසල්වලට නිවාඩු ලබා දී තිබේ.

එ් අනුව එම පළාත්වල පාසල් නොවැම්බර් මස 9 වනදා අතිරේක පාසල් දිනයක් ලෙස පැවැත්වීමට තීරණය කළ බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් තවදුරටත් පවසයි.

Trending

Exit mobile version