ප්‍රදේශ 03ක විදුලි පාරිභෝගිකයින් සඳහා ජුලි 01දා සිට ඩිජිටල් ආකාරයෙන් විදුලි බිල්පත් ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ SMS හෝ ඊ-මේල් හරහා විද්‍යුත් බිල්පතක් එලෙස ලබාදීමට පියවර ගෙන ඇති බවය.
දෙහිවල, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන ප්‍රදේශවල පදිංචි විදුලි පාරිභෝගිකයින් සඳහා මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරේ.