පුවත්

ප්‍රධාන දුම්රිය මගේ දුම්රිය දුවන්න බාධාවක්

Published

on

ගම්පහ, දාරළුව දුම්රිය ස්ථානය අසල දී දුම්රියක් කාර්මික දෝෂයට ලක් වී තිබේ.

නුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සෙංකඩගල මැණිකේ දුම්රිය මෙසේ කාර්මික දෝෂයකට ලක් වී ඇති අතර, දුම්රිය එන්ජිමෙන් දැඩි ලෙස තෙල් කාන්දු වෙමින් පවතින බව ද වාර්තා වේ.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සියලු දුම්රිය තනි මාර්ගයක ගමන් කරන බවද පැවසේ.

දුම්රිය යථා තත්ත්වයට පත්වන තුරු ප්‍රධාන මාර්ගයේ සියලු දුම්රිය ප්‍රමාද වනු ඇති බව ද වාර්තා වේ.

Trending

Exit mobile version