පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දසේන මියයයි

Published

on

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති කේ. එච්. නන්දසේන හදිසි රෝගී තත්ත්වයකින් අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 69 වන වියේ පසුවුණි.

Trending

Exit mobile version