ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා තමන් යටතේ තිබූ රාජ්‍ය ආයතනවල වගකීම්වලින් ඉවත් වී තිබේ.
ඔහු මේ බව ඊයේ (26) ධීවර රාජ්‍ය අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාට මේ බව දැනුම් දී ඇති බවටයි තොරතුරු වාර්තා වේ.
ලංකා ධීවර සංස්ථාව, නාරා ආයතනය, සීනෝර් ආයතනය, නෝර්ත් සී ආයතනය පියල් නිශාන්ත මහතා යටතේ තිබූ බව සඳහන්ය.
පෞද්ගලික හේතුවක් මත තමන් මෙම තීරණය ගත් බවටයි ඔහු ප්‍රකාශ කර ඇත.