පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තවත් සේවා දිගුවක් ලබා දී තිබේ.
කෙසේවුවද, මෙසේ ලබාදී ඇති සේවා දිගුව කොපමණ කාලයකට වලංගු වන්නේ දැයි මෙතෙක් වාර්තා වී නොමැත.
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට මෙම සේවා දිගුව ලැබෙන්නේ හතරවැනි වතාවටයි.
මීට පෙර මාස තුන බැගින් දෙවතාවක් ද සති තුනක සේවා දිගුවක් ද සී.ඩී වික්‍රමරත්න මහතාට ලබා දී තිබුණි.
ඔහුගේ සති තුනක සේවා දිගුව අවසන් වූයේ ඊයේ (02) දිනයේදීය.
සබැඳි පුවත්
පොලිස්පති අද යයි?
පොලිස්පතිට අභියාචනාධිකරණයෙන් නොතීසි