පුවත්

බඹර ප්‍රහාරයකින් සිසුන් 73ක් රෝහලේ

Published

on

පස්සර ජාතික පාසලේ නිවාසාන්තර ක්‍රීඩා පෙරහුරුවේදී අද (20) එල්ලවූ බඹර ප්‍රහාරයකින් පාසල් සිසු සිසුවියන් 73ක් තුවාල ලබා පස්සර රෝහලට ඇතුළත් කළ බව පස්සර පොලිසිය පවසයි.

සිසුන් 18 දෙනෙකු දැනට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට්න අතර සෙසු සිසුන් ප්‍රතිකාර ලබා රෝහලෙන් නිවෙස් කරා පිටවී ගොස් ඇති බව පස්සර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක පියරත්න ඒකනායක පැවසයි.

Trending

Exit mobile version