පුවත් බෲනෝ ට ඇප- නතාෂා යලිත් රිමාන්ඩ් Published 2 years ago on June 21, 2023 By editor රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි SL-Vlog හි හිමිකරු වන බෲනෝ දිවාකර ඇප මත නිදහස් කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (21) නියෝග කළේය. කෙසේවෙතත් නතාෂා එදිරිසූරිය ව ජූලි 05දා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇත. Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්7 days ago මොනරා ගමනය නිමයි; ස්වර්ණවාහිනිය අර්බුදයක; ටෙලි නිෂ්පාදකයෝ අමාරුවේ පුවත්4 days ago ජ’පුර රෝහලේ තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් ඉල්ලා අස්වෙයි පුවත්5 days ago කතානායක නිල නිවාස දෙකක් සහ වැඩිපුර නිල රථයක් අරන්. පුවත්5 days ago පඬුරු පෙට්ටියට නොදා වට්ටියට දාගන්න හැදූ කතරගම කපුවෝ පරළ වෙති; නිලමෙටත් තර්ජන පුවත්2 days ago DIG ලා 8ක් ඉන්දියාවට ගිහින් කලා1 week ago ජනප්‍රිය රංගන ශිල්පිනියගේ මරණයට හේතුව හෙළිවේ!