වෙනත් පුද්ගලයෙකුගේ විදෙස් ගමන් තහනම හා සම්බන්ධ තොරතුරු හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට විදේශ ගමන් බලපත්‍රයට ඇතුළත් කළේ යැයි කියන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරිනියගේ රාජකාරි මේ වන විට අත්හිටුවා ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තු විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ රාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා පරිඝණක ප්‍රතිචාර සංසදය (SLCERT) යන ආයතන මගින් මේ වන විට විමර්ෂන ආරම්භ කර ඇති බවයි.
මේ සම්බන්ධ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.