පුවත්

මහ කන්නයේ වී මිලදී ගැනීම ගැන දැනුම්දීමක්

Published

on

මහ කන්නයේ වී මිලදි ගැනිමට අවශ්‍ය ගබඩා මේ වනවිට සූදානම් කරමින් පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ ,  වී අලෙවි මණ්ඩලය සතු තොග ගබඩා යුද හමුදාවේ සහයෝගය ඇතිව පිරිසිදු කරන බවය.

මේ මස අවසන්වීමට පෙර වී මිලදී ගැනිමට හැකිවෙතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

Trending

Exit mobile version